නවතම පුවත්

ඉල්ලුම ඉහළට විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට දෛනික විදුලි ඉල්ලුම මේ වෙනවිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. ඒ අනුව මේ වන විට දෛනික විදුලිබල පරිභෝජනය ගිගාවොට් පැය 44 දක්වා ඉහළ ගොස් ඇති බව .විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය . පවතින වැසි රහිත කාලගුණය ඊට හේතුවී ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලි බල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!