නවතම පුවත්

ගුරු හිගය අවම කරන්න විශේෂ සමාලෝචනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට පාසල් වල පවතින ගුරු හිඟය අවම කිරීම සඳහා රටපුරා ගුරුවරුන් ස්ථානගතවී ඇති අකාරය පිලිබඳ විශේෂ සමාලෝචනයක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත , ගුරු සේවක සංඛ්‍යා කමිටුව හරහා එම සමාලෝචනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගුරුවරුන් පාසල් අතර බෙදී යාමේ ,අඩුපාඩු රැසක් පසුගිය කාලයේ වාර්තා වූ බවත් ඒ හේතුවෙන් ඇතැම් පාසල්වලට ගුරුවරුන් අතිරික්තයක් පවතින විට තවත් පාසලක ගුරු හිඟයක් පවතින බවත් අමාත්‍යංශ ලේකම් එම්. එච්. එම්. චිත්‍රානන්ද මහතා අප වෙබ් අඩවියට පැවසීය.

ගුරුවරුන් විසිරි සිටින ආකාරය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එක් එක් විෂයන් සඳහා සැබෑ ලෙසම අවශ්‍ය ගුරුවරුන් සංඛ්‍යාව නිශ්චය කළ හැකි බවද ඒ අනුව පළාත් සභා සමග ඒකාබද්ධ වි ගුරු තුලනය සඳහා අවශ්‍ය පියවර ගත හැකි බවද ඒ මහතා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්