කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 160 දෙනකු ඊයේ (13) දිනය තුළ මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා පවසයි.
එමෙන්ම ආසාදිතයන් 3245 දෙනක් අද දිනයේ හදුනාගෙන ඇත.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් ගණන 351,515ක් දක්වා ඉහළගොස් තිබේ.