නවතම පුවත්

ඊශ්‍රායල් අගමැතිට අල්ලස් හා දූෂණ චෝදනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධ දඬුවමට ලක්විය හැකි බව එරට නීතිපති පවසයි.

අල්ලස් ගැනීම හා තවත් දූෂණ සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් අගමැතිවරයාට එල්ල වී ඇති චෝදනා හමුවේ, එම අවසන් නඩු විභාගයේදී ඔහුට දඬුවම් නියම වනු ඇති බව විශ්වාස කෙරෙයි.

ධන කුවේරයන්ගෙන් අල්ලස් ලබාගැනීම සහ තමාට පක්ෂපාතී මාධ්‍ය භාවිතයක් සඳහා කටයුතු කිරීම යන චෝදනා ඔහුට එල්ල වී ඇත.

එළැඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වෙන මැතිවරණයට මුහුණදීමට සූදානමින් සිටින නෙතන්හායු මෙම චෝදනා සියල්ල තර්යේ ප්‍රතික්ෂේප කර සිටියි.

ඔහු පවසන්නේ මැතිවරණය ඉලක්ක කරමින් වාමාංශික භූත බලවේගවල ගොදුරක් බවට තමා පත්ව ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්