නවතම පුවත්

ඊසාන දිග මෝසම් අත ළඟ – උතුරට වැසි වැඩි වෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය ලබන 27 වනදා සිට රට තුල මුළුමනින්ම ස්ථාපිත වනු ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මේ හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල, බදුල්ල, සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 – 150 ත් අතර වැසි ඇතිවිය හැකි බවද මුලතිව්, වවුනියාව, අනුරාධපුර, රත්නපුරය, කෑගල්ල, කළුතර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්කවලට මිලිමිටර් 100 ක පමණ තද වැසි හැකි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්