නවතම පුවත්

උත්සව මාසයේ සංචරණ සීමා පනවන්න – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන අප්‍රේල් මාසය තුල සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී

අප්‍රේල් මාසය තුළ එළඹෙන උත්සව සමය නිසා විශාල වශයෙන් කොළඹ ප්‍රදේශයේ ජනගහණ සංචරණය වැඩි වුවහොත් නැවතත් කොවිඩ් වෛරය පැතිරීම උත්සන්න විය හැකි බවට එම  සංගමය අනතුරු හඟවයි.

එසේම විදෙස් රටවල සිට පැමිනෙන ප්‍රභූවරුන්ට අදාළව නිරෝධානය නීති වෙනස් කිරීමද සිදුනොකළ යුතු දෙයක් බව එම සංගමය සඳහන් කර ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි