පැතුම් වික්‍රමරත්න
එළැඹෙන උත්සව සමයේ ප්‍රමිතියෙන් තොර ආහාර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය පියවර යොදා ඇත.
ඒ අනුව එවැනි වෙළඳුන් හා ආහාර අලෙවිසල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට විශේෂ වැටලීම් ආරම්භ කිරීමට නියමිතය.
නිලධාරීන් 2500 කට අධික ප්රමාණයකගේ සහභාගීත්වයෙන් අද සිට ලබන 31 වැනිදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.