නවතම පුවත්

උත්සව සමයේ සංචරණ සීමා නොපැනවීමේ විපාක ඉදිරි සතියේ ලැබේවි – උපුල් රෝහණ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි සති කිහිපය  තුල මෙරට කොවිඩ් රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් සිදුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී

දිවයිනේ විවිධ ප්‍රදේශවල පාලනය කල නොහැකි මට්ටමට කොවිඩ් රෝගය ව්‍යාප්ත වී ඇතැයිද  ඒ අනුව මෙසේ ඉදිරි සති කිහිපයේදී කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වනු ඇති බවද   මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි

හඳුනාගත නොහැකි මට්ට‍මේ මූලාශ්‍ර මගින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමක් සිදුවිය හැකි බවද එම සංගමය සඳහන් කර ඇත .

පසුගිය උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට  තම සංගමය යෝජනා කලද එය ක්‍රියාත්මක නොකිරීම මෙම තත්වයට  හේතුවක් බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්