නවතම පුවත්

උතුරෙන් පොලිස් නිලධාරීන් 2000ක් බඳවාගැනේ

අසංක

අසංක

උතුරු පළාතෙන් පොලිස් නිලධාරීන් 2000ක් බඳවාගැනීමට රජය පියවර ගෙන තිබේ.

මේ වසර තුළදී මෙම බඳවාගැනීම් කිරීමට සිදුකිරීමට නියමිතය.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් 1400ක් කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 400ක් ලෙස බඳවාගැනීමට නියමිතය.

වත්මන් රජයේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාවේ උතුර ඉලක්ක කරගනිමින් කෙරෙන සංවර්ධන වැඩසටහන යටතේ සිදුකිරීමට අපේක්ෂා කෙරේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!