නවතම පුවත්

උතුරේ මහවිරු සැමරීමට එක්වන්නැයි දේශපාලඥයන්ගෙන් ඉල්ලයි – දෙමළ ජනතාවගේ උනන්දුව අඩුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුධ සමයේ ජිවිතක්ෂයට පත්වු මහවිරුවන් සැමරීමට එක්වන ලෙසට දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති බව උතුරේ ආරක්ෂක අංශ පවසති.

මහවිරු සතිය ලෙස නම්කොට ඇති නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු මහවිරුවන් වෙනුවෙන් පහන් දල්වා,මහවිරුවන් සිහි කරමින් ගුණ සැමරුම් වැඩසටහන් පවත්වන ලෙසට දෙමළ දේශපාලඥයින්  ඉල්ලීම් කොට ඇති බව ආරක්ෂක අංශ පැවසූහ.

එල් ටි ටි සංවිධානය ක්‍රියාකාරිව පැවති අවධියේ යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සැමරීම වෙනුවෙන් මහවිරු සතිය නම්කොට තිබු අතර,සෑම වසරකම නොවැම්බර් 21 වැනිදා සිට නොවැම්බර් 27 වැනිදා දක්වා මහවිරු සතිය එවක සමරනු ලැබීය.

එල් ටි ටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වැනිදා යෙදී ඇති අතර,ඒ වෙනුවෙන් එවක එල් ටි ටි සාමාජිකයින් විසින් මහා ජන සංහාර කරමින් ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරූහ.

නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම් අවසන් සැමරුම පවත්වන අතර කිලිනොච්ච්චිය කනගපුරම්,මුලතිව් මුලංකාවිල්,වවුනියාව හා මන්නාරම ප්‍රදේශයන්ගේ මහවිරු සො‍හොන් තුළ අදාළ සැමරුම් පැවැත්වීම එකළ එල් ටි ටි සංවිධානය සිදුකරනු ලැබීය.

1982 වසරේ නොවැම්බර් 27 වැනිදා ජිවිතක්ෂයට පත්වු ලුතිනන් සංකර් නමැති එල් ටි ටි සාමාජිකයා මියයාම සිහි කරමින් 1989 වසරේ නොවැම්බර් 27 වැනිදා සැමරුම් වැඩසටහනක් පවත්වමින් මහවිරු සැමරීම ආරම්භ කොට තිබිණ.

1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් නිත්තකේයිකුලම ප්‍රදේශයේදී පළමු මහවිරු සැමරුම එල් ටි ටි නායක ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව ආරක්ෂක අංශ පවසති. ආරක්ෂක අංශ වැඩිදුරටත් පැවසූ‍වේ නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවීමෙන් අනතුරුව පෙර වසරවලට සාපේක්ෂව මහවිරු

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්