උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ සූදානමක් නෑ – ආරක්ෂක ලේකම්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමට නව රජය සූදානම නැති බව බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටී . රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරලීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්න බවද ද නුවරදේ පවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවැසීය.

අද පෙරවරුවේ ආරක්ෂක ලේකම්වරයා , මල්වතු – අස්ගිරි මා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මෙම මාධ්‍ය හමුව පැවැත්වීය