නවතම පුවත්

ස්විස් තානාපති කාර්‍යාල නිලධාරිනියගෙන් ප්‍රශ්න කළේ CID නොවන බවට හෙළිදරව්වක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

මෙරට පිහිටි ස්විස් තානාපති කාර්‍යාලයේ නිලධාරිනියක පැහැරගෙන ප්‍රශ්න කළ බව කියන සිද්ධියේ සැකකරුවන් විසින් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කීම, විමර්ශකයන් නොමග යැවීම සඳහා කරන ලද්දක් බවට හෙළිවි ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මේ සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්‍යාලයෙන්ද තොරතුරු ලබාගෙන විමර්ශන කරමින් පවතී.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !