නවතම පුවත්

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරුන් අද පත්කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා පත්කෙරෙන නව ආණ්ඩුකාරවරුන් අද පත්කිරිමට නියමිත බව වාර්තා වේ.

උතුරු පළාත සඳහා පී.එස්.එම්. චාර්ස්ල් මහත්මියත්, නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් මහතාත්, වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් නව ආණ්ඩුකාවරු ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර එම පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද දිනයේ (17)  දින සිදු කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වෙයි. 

උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්ම මහත්මීන් එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) පියවර ගෙන තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්