උද්ධමනය ඉහළ ගිහින්

Picture of අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

මෙරට උද්ධමනය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව පසුගිය මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% ක උද්ධමනය මෙලෙස ඉහළ ගොස් ඇත.

එහිදී 2024 මාර්තු මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් දක්වා පහළ ගොස් ඇත.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2.3%ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එය මාර්තුවේදී පැවතියේ 0.7%ක් ලෙසයි.

උද්ධමනය ඉහළ ගොස් තිබූ ආකාරය පහතින්.