උප තැපැල් කාර්යාල 500 කට අන්තර් ජාල සම්බන්ධතා ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
, පාරිභෝගිකයින්ට ලබා දෙන සේවාව කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ බව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී
මේ තුළින් අයතන රැසකට අයත් බිල්පත් ගෙවීම් කඩිනම් කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.