නවතම පුවත්

උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු රටේ නීතිය හා සාමය රකින අලුත් ගමනකට එක්වෙති

අසංක

අසංක

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වඩාත් හොඳ සේවාවක් බවට පත්කිරීම උදෙසා මෑතකදී උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පසුපෙළ සිටින තරුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අලුත් ගමනක් උදෙසා පොලිස්පතිවරයා සමග එක්ව අත්වැල්බැදගෙන තිබේ.

වත්මන් පොලිස්පතිවරයාගේ සේවා කාලය 2023 වසරේදී අවසන්වන අතර එම කාලය තුළ රටේ අපරාධ සිදුවීම වළක්වමින්, අවම කරමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ නව වැඩපිළිවෙළ ගණනාවක් දියත් කිරීම එම නිලධාරීන්ගේ අරමුණ වී ඇත.

මෑතකදී උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අද (21) පෙරවරුවේදී පොලිස් මූලස්ථානයේදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාව මුණගැසී තිබේ.

එහිදී පොලිස්පතිවරයා විසින් පොලීසියේ අනාගතය ගැන සහ වත්මන් තත්වය ගැන යම් පැහැදිලි කරමින් නව උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මත පැටවී කිබෙන වගකීම් හා කාර්යභාරය පිළිබද එහිදී අවධාරණය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්