උසස් පෙළ විභාගය වෙනුවෙන් පොලීසියේ 2000ක් රටපුරා

Picture of අසංක

අසංක

හෙට සිට ආරම්භ බව අපොස උසස්පෙළ විභාගය වෙනුවෙන් පොලීසියේ නිලධාරීන් 1971 රට පුරා යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන 31ට මෙන්ම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 625ට හා විභාග මධ්‍යස්ථානවලට පොලිස් ජංගම සංචාර, පාමුර හා යතුරු පැදි සංචාර ද යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය පැවැසීය.