නවතම පුවත්

දිනක් තුළ අමෙරිකාවේ ප්‍රහාර 2ක් – 30ක් මරුට

අසංක

අසංක

දිනක් තුළ සිදුවු දෙවැනි වෙඩි ප්‍රහාරයෙන් අමෙරිකාවේ ඔහියෝහි වෙඩ්ක්කරු ඇතුළු 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇත.

ගෙවී ගිය පැය 24 තුළ පළමු වෙඩි ප්‍රහාරය ටෙක්සාස්‍ හි වෝල්මාර්ට් වෙත එල්ල කෙරුණු අතර එහි සිටි 20 දෙනෙකු මියගොස් තිබුණි.

එම වෙඩි තැබීමේ සැකකරු 21 හැවිරිදි අයෙකි.

ඒ පිළිබඳ FBI රහස් ඔත්තු නිලධාරීන් විමර්ශන කරන අතරතුර දෙවනි ප්‍රහාරය ද එල්ල වී ඇත්තේ නොසිතූ අයුරිනි.

ඔහියෝහිදී සැකකරුගේ වෙඩි ප්‍රහාරයට 9 දෙනෙකු ඝාතනයට ලක්ව තිබුණි.

පොලීසිය හා සිදුවූ වෙඩි හුවමාරුවේ දී සැකකරු ජිවිතක්ෂයට පත්ව ඇත.

ඔහියෝ වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ තොරතුරු මෙතෙක් හඳුනාගෙන නැත.

ටෙක්සාස්‍ සැකකරු
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්