ප්‍රබෝධා හෙට්ටිආරච්චි
උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග ලබන ඔක්තෝබර් මාසයේදී පවත්වන්නේද කල්දමනවාද යන තීරණය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමමාතත්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
මේ සතිය තුළ සියලු පාර්ශ්වවලින් දීර්ඝ වශයෙන් අදහස් විමසා රටේ කොවිඩ් තත්ත්වය ද සළකා බලා මෙම තීරණය ප්‍රකාශයට පත්කරන බව හෙතෙම කීිය.
සියලු දෙනාටම සාධාරණයක් වන පරිදි එම තීරණය ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.