ඌව පළාතේ නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා සහ සැලසුම් නිලධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් බදුල්ල කාර්යාලයේදී අද අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ රුපියල් දාහතර 1000 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී ය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කරන බස් කොන්දොස්තරවරයෙකුගේ ඉඩමට කට්ටි සැලසුම් අනුමැතිය ලබා දීම සඳහා රුපියල් 14,000 ක අල්ලසක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේ දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
1954 යන අල්ලස් කොමිසමේ පැමිණිලි අංකය වෙත පැමිණිලි කිරිමෙන් පසු වූ අල්ලස් නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇත.