නවතම පුවත්

PCR පරීක්ෂණ ලක්ෂ තුනහමාරක් අවසන්

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුළ මේ දක්වා සිදුකර ඇති පී සී ආර් (PCR) පරීක්ෂණ ප්‍රමාණය 350,000 ඉක්මවා ඇත.

රජයේ නිළ වාර්තාවලට අනුව මෙතෙක් සිදුකර ඇති සමස්ත පරීක්ෂණ ප්‍රමාණය 357,698 කි.

‍ඊයේ (14) දි‍නයේදී පමණක් පරීක්ෂණ 8789 ක් සිදුකර ඇති අතර එය මේ දක්වා එක් දිනක් තුළ සිදුකළ වැඩිම පරීක්ෂණ ප්‍රමාණය ද වේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව වර්ධනය වූ කොවිඩ් 19 පොකුර හේතුවෙන් දෛනික පීසීආර් ප්‍රමාණය කිහිප ගුණයකින් ඉහළ දැමීමට සිදු වූ අතර මේ වනවිට සෞඛ්‍ය බළධාරීන් උපරිම ධාරිතාවයෙන් දෛනිකව පරීක්ෂණ සිදු කරන බවද අමාත්‍යංශය සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්