නවතම පුවත්

එංගලන්තයේ අලුත් කොරෝනා ප්‍රභේදය හොයන්න  WHO පරීක්ෂණයක් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
එක්සත් රාජධානියෙන් වාර්තාවී ඇති නව  කොවිඩ්  වෛරස් ප්‍රභේදය පිළිබඳ සොයාබැලීමට , ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ පර්යේෂණයක් ආරම්භ කර ඇත .
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ , එක්සත් රාජධානි බලධාරීන් සමග සමීපව සම්බන්ධ වෙමින්, නව වෛරස් ප්‍රභේදය පිළිබඳව මෙම  පර්යේෂණ කරන බවය.
මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය මුලින්ම හඳුනා ගැණුනු කොරෝනා වෛරසයට වඩා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි ප්‍රකාශ කර ඇත
සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ, ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පැවතිය ද, දැනට පවතින වෛරසයට වඩා නව වෛරස් ප්‍රභේදය මාරාන්තික නොවන බවය .
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්