නවතම පුවත්

එංගලන්තයේ රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව 22 දා සිට ඉවත් වෙයි

අසංක

අසංක

එක්සත් රාජධානියේ රතු සංචාරක ලැයිස්තුවෙන් සැප්තැම්බර් 22 වෙනිදා අළුයම 4 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව ඉවත් කෙරෙන බව එරට රජය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් මෙලෙස රතු ලැයිස්තුවෙන් ඉවත් කොට නව “ආරක්ෂිත” ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

එක්සත් රාජධානියේ රජය විසින් තහවුරු කළ එම රටවල් වන්නේ තුර්කිය, පකිස්ථානය, මාලදිවයින, ඊජිප්තුව, ශ්‍රී ලංකාව, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව ය.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!