නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුල සිදුවූ බෝම්බ ප්‍රහාරයන්ට වගකිවයුතු ත්‍රස්ත සංවිධාන මර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරයේ පූර්ණ සහයෝගයද ශ්‍රී ලංකා රජය වෙත ලබාදිය යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එකඟතාවයකට පැමිණ ඇත.

විශේෂයෙන්ම මෙම ත්‍රස්ත සංවිධාන විවිධ රටවල් තුල ක්‍රියාත්මක වන අතරම , ඔවුන්ට සහය ලබාදෙන කණ්ඩායම්ද ලොව පුරා විසිරී ඇති බැවින් මෙම අන්තවාදී ත්‍රස්ත සංවිධාන මැඩලීම සඳහා රටවල් අතර සහයෝගිතාවයක් ගොඩනැගිය යුතු බවද ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් ඊයේ එහි පවතී විශේෂ රැස්වීමකදී ඒකමතිකව සඳහන් කර ඇත.

මෙම අන්තවාදී කල්ලි මැඩලීම සඳහා ශ්‍රී ලංකාව සමග ආරක්ෂක හා බුද්ධි තොරතුරු හුවමාරුව සඳහාද ජාත්‍යන්තරය කටයුතු කලයුතු බවට මෙහිදී සාමාජික රටවල් අවධාරණය කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා