නවතම පුවත්

එක්ස්ප්‍රස් පර්ල් ගින්න හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයන්ට වන්දි ගෙවීම අද සිට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර
ගිනි ගැනීමට ලක්වූ නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින් සඳහා වන්දි ගෙවීම අද (12) සිට ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
නෞකා අනතුර හේතුවෙන් ධීවරයන්ට ලැබෙන සමස්ත වන්දි ගෙවීමට පෙර රජය ඉල්ලා සිටි අතුරු වන්දි මුදල් ප්‍රමාණය මෙසේ ධීවරයන් වෙනුවෙන් ලබාදීම සිදුකෙරේ.
ඒ අනුව රුපියල් මිලියන 420 මුදලක් ධීවරයන් 16,000 වෙනුවෙන් බෙදා දීමට නියමිතය.
එම මුදල් බැංකු මඟින් ගිණුම් ගත කිරීම පමණ සිදුකරන අතර චෙක්පත් මඟින් මුදල් ලබාදීම සිදුනොකරන බව අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේය.
මුදල් මෙම සතිය ඇතුළත ගිණුම් ගත වෙන බවත් එසේ ගිණුම් ගත නොවන පුද්ගලයන් ඉදිරි සතියේ දී මේ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!