නවතම පුවත්

එජාපයේ සියලුම සංවිධායකවරු කොළඹට

අසංක

අසංක


එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් විශේෂ සාකච්ජාවක් සඳහා අද කොළඹට කැඳවා ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වේ.

අද සවස 3.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදි සාකච්ජාව පැවැත්වීමට නියමිත ය.

එහිදී ඉදිරි මහමැතිවරණය සඳහා පක්ෂයේ සූදානම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කිරිමට නියමිත බව සඳහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්