නවතම පුවත්

එජාපෙට බහුතරය දෙන්න TNA සූදානම්

අසංක

අසංක

එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුල බහුතර බලයක් ලබාගැනීම සඳහා සහයවීමට තම පක්ෂය සූදානම් බව ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රකාශ කර සිටී.

එසේ එක්සත් ජාතික පෙරමුණට සහය ලබා දී පිහිටුවන හවුල් රජයක්සමග එකතු වී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බලය බෙදා හැරීමේ යෝජනාවලියට එහා ගිය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවද ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵල සලකා බලා එක්සත් ජාතික පෙරමුණට ආසන 113 ක බලය පෙන්වීමට අවශ්‍ය වුවහොත් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට සහය පළ කිරීමට සූදානම් බව එම්. ඒ. සුමන්තිරන් සඳහන් කර සිටී.

යාපනයේ කයිට්ස් දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකින් පසුව ඔහු මාධ්‍ය වෙත මේ බව කියා ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!