නවතම පුවත්

එජාපෙ අදත් අරලියගහ මන්දිරයට රැස්වෙයි

අසංක

අසංක

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පෙරමුණට අයත් සියලුම පක්ෂවල නායකයින් හා ප්‍රධාන නිලධරීන් සහභාගිවීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්භන්ධව පන නැගී ඇති ගැටලුව පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකෙරෙනු ඇති බවරද තොරතුරු වාර්තාවේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්