නවතම පුවත්

එජාපෙ ජනපති අපේක්ෂකයා තෝරන්න කමිටුවක්

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම සඳහා මැතිවරණ කමිටුවක් පත්කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇත.

අපේක්ෂකයා පිලිබඳ අවසන් නිර්දේශ ඉදිරිපත් කිරීමද මෙම කමිටුවට පැවරිය යුතු බවත් , කෘත්‍යාධිකාරී මණ්ඩලය මූලිකව මෙම කමිටුව පත්කළ යුතු බවත් මෙම යෝජනාවේ සඳහන්ව ඇති බව වාර්තාවේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාර්ශවයේ දේශපාලනඥයින් පිරිසක් විසින් වන බවටද තොරතුරු වාර්තාවේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්