පැතුම් වික්රමරත්න
එක්සත් ජාතික පෙරමුණේ නායකයා , විපක්ෂ නායකවරයා ලෙස තමා පිළිගන්න බව කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කර සිටී .
කථානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි .
පාර්ලිමේන්තු සම්ප්රදායන්ට ගරු කරමින් තම මෙලෙස සඳහන් කරන බවද ජයසූරිය මහතා මෙහිදී අවධාරණය කර ඇත.