නවතම පුවත්

එජාපෙ නායකයා විපක්ෂ නායක ලෙස පිලිගන්නවා – කරූ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පෙරමුණේ නායකයා , විපක්ෂ නායකවරයා ලෙස තමා පිළිගන්න බව කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කර සිටී .

කථානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි .

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් තම මෙලෙස සඳහන් කරන බවද ජයසූරිය මහතා මෙහිදී අවධාරණය කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි