නවතම පුවත්

එජාප අපේක්ෂකයා ගැන රනිල්-කරූ-සජිත් එකඟතාවක

අසංක

අසංක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද (22) පැවති සාකච්ජාවේදී ඡන්දයක් නොපවත්වාම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්ත අනුව එජාපෙ ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට එකඟතාවයක් ඇතිව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී .

එසේම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා කිසිදු අලුත් සාමාජියකු පත් නොකිරීමට ද මෙහිදී තීරණය කර ඇති බව වාර්තාවේ.

කරු ජයසූරිය මහතා මෙම සාකච්ඡාව සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් තවත් සකාච්ඡාවක් හෙට (23) දින පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත බවත් දැනගන්නට ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්