එජාප නව සන්ධානය පෙබරවාරියේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂය හා සෙසු පක්ෂ එක්ව පිහිටුවන නව සන්ධානය ලබන පෙබරවාරි මාසයේ පිහිටුවීමට නියමිත බව වාර්තාවේ .

ප්‍රධාන පක්ෂ හා කණ්ඩායම් රැසක්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් මේ වන විටත් ඊට එක්වීමට කැමැත්ත පල කර තිබේ.

පොහොට්ටුවෙන් වෙන්වුණු නිමල් ලන්සා – නලීන් ප්‍රනාන්දු කණ්ඩායම මෙහි මුලික වගකීමක් දරන අතර ඔවුන් දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ජනපති කරන සටන ආරම්භ කර තිබේ.