එජාප නායකයාට විපක්ෂ නායක ධුරය එපා – මනෝ ගනේෂන් කියයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය දරන පුද්ගලයාටම පාර්ලිමේතු විපක්ෂ නායක ධූරයද ලබාදීම අසාධාරණ බව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය අවධාරණය කර සිටී.

ඒ අනුව එජාපෙ නායකත්ය්වය තව දුරටත් දැරීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගන්නේ නම් . විපක්ෂ නායක ධූරය වෙනත් පුද්ගලයෙකුට ලබාදිය යුතු බවද ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා අද පවතී මාධ්‍ය හමුවකදී පැවැසීය.

මෙම විපක්ෂ නායක ධූරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා වඩාත් සුදුසු බව තම පක්ෂයේ මතය බවද ගනේෂන් මහතා මෙහිදී පැවසීය