නවතම පුවත්

එජාප නායකයා පත්කිරීම අදත් කල් යයි

අසංක

අසංක

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා , කතානායක කරු ජයසූරිය මහතා හා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබන සතිය මුලදී , විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය

පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් එකඟතාවකින් තොරව අද (16) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්