එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට යළිත් රනිල් වික්‍රමසිංහ මහතා පත්කෙරේ.
අද සිරිකොත දී පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී නව තනතුරු පත්කළ අතර නායකත්වයේ වෙනසක් සිදුවී නොමැත.
සෙසු තනතුරු පත්කර තිබූ අතර නියෝජ්‍ය නායකයා ලෙස තවදුරටත් රුවන් විජේවර්ධන මහතා කටයුතු කරයි.