නවතම පුවත්

එජාප නායකත්වයට අලුත් සහකරුවෙක්

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයා ලෙස හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කෙරේ.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම් සිදු කර ඇත.

එජාප මහලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පත්කර තිබේ.

එමෙන්ම හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එජාප සභාපතිවරයා ලෙස පත්කොට තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා