පැතුම් වික්‍රමරත්න
කොරෝනා ව්‍යාප්තියත් සමග එදිනෙදා ආදායම් මාර්ග අහිමි වී ඇති පුද්ගලයින්ට රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙල හෙට සිට ආරම්භ කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.
අදාළ දීමනාව ලබාදිය යුතු පුද්ගලයින් පිලිබඳ තොරතුරු මේ වනවිටත් රැස් කරමින් ඇතැයි ද සමෘධි දෙපාර්තම්නේතුව පැවසීය.
එසේම හෙට වනවිට සමෘද්ධිලාභීන්ට රුපියල් 5000 දීමනාව ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය .