නවතම පුවත්

එදිනෙදා ආදායම් අහිමි අයට හෙට සිට 5000 දීමනාව

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ව්‍යාප්තියත් සමග එදිනෙදා ආදායම් මාර්ග අහිමි වී ඇති පුද්ගලයින්ට රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙල හෙට සිට ආරම්භ කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.

අදාළ දීමනාව ලබාදිය යුතු පුද්ගලයින් පිලිබඳ තොරතුරු මේ වනවිටත් රැස් කරමින් ඇතැයි ද සමෘධි දෙපාර්තම්නේතුව පැවසීය.

එසේම හෙට වනවිට සමෘද්ධිලාභීන්ට රුපියල් 5000 දීමනාව ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්