නවතම පුවත්

එන්නත්කරණය තවත් වේගවත් කරන්න – ජනපති උපදෙස් දෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එන්නත්කරණ වැඩපිළිවෙල තවදුරටත්  වේගවත් කර වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නැයි ජනාධිපතිවරයා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත අද  උපදෙස් ලබාදී ඇත .

එසේම විදේශ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය සඳහා යන මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද කොවිඩ් මර්දන එන්නත වහාම ලබා දෙන ලෙස  ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදෙ ඇත .

කොරෝනා මර්දන එන්නත ලබා නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශ විශ්වවිද්‍යාලවලටද ,සේවක සේවිකාවන් අදාළ රටවලටද බාර නොගන්නා තත්ත්වයක් තිබෙන හෙයින් ඒ තත්වය සලකා ජනාධිපතිවරයා  මෙසේ උපදෙස් ලබා දී ඇත

 

 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!