නවතම පුවත්

සංචාරක ස්ථාන විවෘත කිරීමට සැලසුමක්.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජෛව බුබුළු සංකල්පය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සියලු සංචාරක ස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර ඇත .

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය මාධ්‍ය වෙත  සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අදාළ තීරණයට එළැඹි බවය.

මේ අතර, සියලු සංචාරක සේවා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු නිදහස් කිරිමට, සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත

ඒ අනුව, එම අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක සේවා සඳහා දෙසැම්බර් මස 31 දක්වා බලපත්‍ර අලුත් කිරිමේ ගාස්තු අය කිරීමක් සිදුනොවනු ඇත

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්