නවතම පුවත්

එන්නත්කරණය නිසා කොළඹ කොවිඩ් ව්‍යාප්තියේ පාලනයක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගරය තුල කොවිඩ් ව්‍යාප්තිය තවමත් යම්  පාලනයක්  යටතේ පවත්වාගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකසහ කර සිටී

ඒ අනුව තවමත්  කොළඹ නගරයෙන් රෝගින් වාර්තාවීමේ ප්‍රතිශතය 4%ක පවතින බවද ඒ මහතා අද දින මාධ්‍ය වෙත පැවසීය

පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී එම ප්‍රතිශතය සියයට 14ක මට්ටමක පැවති බවද ඒ මහතා පැවසීය

කෙසේ වෙතත් . එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස එවැනි සීග්‍ර කොවිඩ්   ව්‍යාප්තියක්  කොළඹ නගරය තුළ තවමත් දක්නට නොමැති බවද ඒ මහතා පැවසීය

.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්