නවතම පුවත්

එන්නත්කරණ පත්‍රිකාව , බලපත්‍රයක් ලෙස යොදාගැනීම අත්හිටුවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එන්නත්කරණ පත්‍රිකාව ප්‍රවේශ බලපත්‍රයක් ලෙස යොදා ගැනීමට ගත් තීරණය අත්හිටුවීමට එංගලන්තය තීරණය කර තිබේ.
එරට සෞඛ්‍ය ලේකම් සාජිඩ් ජාවේඩ් මේ බව සඳහන් කළේ, බී.බී.සී. ලෝක සේවය සමග සාකච්ජාවකට එක් වෙමිනි.

ඔහු පැවසුවේ, රාත්‍රී සමාජ ශාලා සහ වැඩි වශයෙන් පුද්ගලයින් එක් රැස්වන පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේදී කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගත් බවට තහවුරු කරන සහතිකය ඉදිරියේදී පරීක්ෂා නොකරන බවය.

එංගලන්තය තුළ එන්නත් දෙකක් ලබා ගත් බවට සහතික කළ පත්‍රිකාව ඉදිරිපත් කරන පුද්ගලයින්ට පමණක් ජනතාව රැස්වන ස්ථානවලට ප්‍රවේශ වීමට මීට පෙර අවසර ලබා දී තිබුණි.

කෙසේ වෙතත් ඊට චෝදනා එල්ල වුණේ, රජයේ එම තීරණය මගින් එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට වෙන් කර සැලකීමේ පිළිවෙතක් ක්‍රියාත්මක වන බවටයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්