නවතම පුවත්

එන්නත් නිසා කොළඹ කොවිඩ් පාලනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොළඹ නගරය තුල කොවිඩ් ව්‍යාප්තිය තවමත් යම්  පාලනයක්  යටතේ පවත්වාගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකසහ කර සිටී
ඒ අනුව තවමත්  කොළඹ නගරයෙන් රෝගින් වාර්තාවීමේ ප්‍රතිශතය 4%ක පවතින බවද ඒ මහතා අද දින මාධ්‍ය වෙත පැවසීය.
පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී එම ප්‍රතිශතය සියයට 14ක මට්ටමක පැවති බවද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත්  එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස එවැනි සීග්‍ර කොවිඩ්   ව්‍යාප්තියක්  කොළඹ නගරය තුළ තවමත් දක්නට නොමැති බවද ඒ මහතා පැවසීය.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා