කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 2 කම ලබා ගත් මෙරට පුද්ගලයින් 23 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි .
විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ, දෙවන මාත්‍රාව ද ලබා ගෙන සති දෙකකට වඩා වැඩි කාලයක් ගත වූ පසු මෙම මරණ සිදුව ඇති බවය.
දීර්ඝ කාලීනව පැවති විවිධ රෝග එම කොරෝනා ආසාදිතයින්ගේ මරණවලට හේතු වී ඇති බවද ඒ මහතා පැවසීය
මේ අතර කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 21 දෙනෙකු මේ වන විට මිය ගොස් අතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.