නවතම පුවත්

ඩෙල්ටා ආසාධිතයෙකුගෙන් වාතයට පිටවන වෛරස ප්‍රමාණය ගැන විශේෂ හෙළිදරව්වක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයකුට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකුගේ  වාතයට එක් කරන වෛරස ප්‍රමාණය  100 ගුණයකින් ඉහළ බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී .

මේ පිළිබඳව අදහස් පළ කළ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ, ශරීරයට ඇතුළු වීමෙන් පසු දිනයක් දෙකක් ඇතුළත් වෛරසය ශරීරය තුළදී විශාල වෛරස ප්‍රමාණයක් ජනනය කරන බවය

ඒ අනුව ශරීරය තුළ වෛරස ප්‍රමාණය වැඩිවීම තුළ සංකූලතා ඇති කිරීමේ හැකියාව ද ඉහළ බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි