නවතම පුවත්

එන්නත ගත් පිරිසකට කොවිඩ් හැදිලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

*දෙවන මාත්‍රාව ගන්නා තෙක් බෝවීමේ අවදානමක්
පැතුම් වික්‍රමරත්න
කොරෝනා මර්දන එන්නත ලබා දුන් පුද්ගලයින්ගෙන් ඉතා සුළු පිරිසකට ද වෛරසය , ආසාදනය වීමේ අවදානමක් ඇතැයි, කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටී.
පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් ඉතා සුළු පිරිසකට කෝවිඩ් වැළඳී ඇති බවට වාර්තා වී ඇති බවත් එය සැලකිය යුතු සංඛ්‍යාවක් නොවන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.
එන්නතේ , පළමු මාත්‍රාවවෙන් පසු ප්‍රතිදේහ නිපදවීමට සති 3ක පමණ කාලයක් ගත වන බැවින් එම කාලය අතරතුර වෛරසය වැළඳිය හැකි බවද අමාත්‍යවරිය ඊයේ (02) මාධ්‍ය වෙත පැවසීය
පළමු මාත්‍රාවෙන් ආවරණය ඇත්තේ, 62%කට පමණ ප්‍රමාණයකට බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා ය.
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!