නවතම පුවත්

එන්නත නොගත්තොත් , දඩය ලක්‍ෂ අටයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එන්නත ලබාගැනීම අනිවාර්‍ය කරන පළමු යුරෝපා රට බවට ඔස්ට්‍රියාව පත්ව ඇත . ඒ, එරට රජයේ යෝජනාවට පාර්ලිමේන්තු පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමඟය . ඒ අනුව පෙබරවාරි පළමු වනදා සිට ඔස්ට්‍රියාව එන්නත්කරණය අනිවාර්‍යය කරනු ඇත

එන්නත ලබානොගන්නා පුද්ගලයින්ට රුපියල් ලක්ෂ 8 කට අධික දඩයක් පනවනු ඇති බවටයි වාර්තා වන්නේ. මාර්තු මස මැද සිට එම නීතිය පළමුවෙන් බලපැවැත්වෙන්නේ වැඩිහිටියන්ටයි.

ඔස්ට්‍රියානු වැසියන්ගෙන් සියයට 72 ක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති පසුබිමකත් මෙම එන්නත්කරණය සම්බන්ධයෙන් මෙවැනි දැඩි තීරණයක් ගැනීම විශේෂත්වයක්. එන්නත්කරණය සම්පූර්ණ කිරීමේ වැඩසටහන ලබන ජනවාරි තෙක් ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් ඔස්ට්‍රියානු රජය වැය කිරීමට අපේක්ෂිත මුදල යුරෝ බිලියන 1 යි දශම 4 ක්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්