නවතම පුවත්

එන්නත සම්පූර්ණ නම් රටින් එන අයට සහනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ් මර්දන එන්නත් සම්පූර්ණයෙන්ම ලබාගෙන විදේශයන්හි සිට පැමිණෙන ගුවන් මගීන්ට නව නිරෝධායන නිර්දේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙරටට පැමිණෙන අවස්ථාවේ සිදු කරන PCR පරීක්‍ෂණයෙන් කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වුවහොත් දින 14ක් නිරෝධායනය නොවී නිවෙස් වෙත යෑමේ අවස්ථාව හිමි වනු ඇති.

කෙසේ වෙතත් ඔවුන් දින 7කින් පසු නැවත PCR පරීක්‍ෂාවක් යොමු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්