නවතම පුවත්

එරාවුර් කර්මාන්තපුරයේ වැඩ අනිද්දා ඇරඹේ

අසංක

අසංක

මඩකළපුව එරාවුර් ප්‍රදේශයේ පිහිටුවීමට යෝජිත රෙදිපිළි කාර්මාන්ත පුරයේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අනිද්දා (25 ) දින ආරම්භකිරීමට නියමිතව ඇත.

ඒ අනුව රෙදි පිලි නිෂ්පාදන ව්‍යවසායකයන් සඳහා වන ම්ම්  විශේෂිත  කර්මාන්ත කලාපයේ පළමු අදියරේ මූලික යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ලබන 25 වන දින පෙ.ව. 8.30 ට  කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

අක්කර 400 ක් පමණ අයත් කර ගන්නා මෙම කර්මාන්ත කලාපය අදියර කිහිපයක් යටතේ ඉදිකිරීමට යෝජිත අතර පළමු අදියර යටතේ අක්කර 200 ක් සංවර්ධනය කෙරේ. මෙම පළමු අදියර සංවර්ධනය සඳහා රජය විසින් රුපියල් මිලියන 4770 ක මුදලක් වෙන්කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්